ウクライナと共に立ち上がろう。世界の平和を守ろう!
Susanda Radio
කලාවේ සුභාවිත දිශානතිය සහිතවත් ආනන්දනීය ගමන් මගක ප්‍රඥාව කරා විඥානය මෙහෙයවන, මිත්‍යාදෘශ්ටියෙන් මනුසත් සිත් මුදවා සම්‍යක්දෘශ්ටියට යොමු කරන අබුද්දස්ස කාලේ උඩුගං බලා යන සිංහල බෞද්ධ නාලිකාව
Susanda Radio のレビュー
-
සුබ පැතුම් ඉදිරියටම යන්න.
-
Rahubadda Ariyawansa
09.06.2019
superb
-
ආචාර්ය කුමාරසිංහ
07.06.2019
සිංහල දේශයත් සිංහල ජාතියත් සම්බුද්ධ ශාසනයත් වෙනුවෙන්ම කැපවුනු අපේම නාලිකාව.
-
Deepika Wijenayaka
26.05.2019
This is the pathe of Attain Nibbana.
-
Siwhele Media Network
21.06.2018
good